සොරබොර වැව හදන්නේ බුලතා කියන සෙනෙවිතුමානෙ. ඔය වැව හදලා දුටුගැමුණු රජතුමාව එතන්ට එක්කන් ඇවිත් පෙන්නුවාම රජතුමා බොහොම පුදුම වෙලා "හර බර වැඩක්නේ" කිව්වලු. හරබර වැව තමයි පස්සේ සොරබොර වැව උනේ. බිසෝකොටුවක් නැති එකම වැවත් මේ හරබර වැව තමා.
මේ වැවේ දූපතක රැයක් නවතින්න තිබ්බොත් මාරම අත්දැකීමක් නේද?
ඒ ගැන මං කියන්නේ මේ වීඩියෝවේන්
0 Comments